Home » අධ්‍යාපන පරිපාලන සේවා තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

අධ්‍යාපන පරිපාලන සේවා තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

by chanaka
April 19, 2024 4:03 pm 0 comment

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීම සදහා පසුගිය වසරේ පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල අද (19) නිකුත් කර තිබේ.

විභාගය සමත් වු අයදුම්කරුවන් 735 දෙනෙකුගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk වෙබි අඩවියට ඇතුලත් කර ඇත.

මේ අතරින් ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලැබූ 440 දෙනෙක් අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT