242
ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ නව සභාපති ලෙස ඉන්දු සමරකෝන් මහත්මිය තේරී පත් විය.
අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති නිලවරණයේදී බස්නාහිර පළාතට අයත් කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මධ්‍ය විද්‍යාලීය ජාතික පාසලේ විදුහල්පතිනිය වන ඉන්දු සමරකෝන් මහත්මිය වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් මේ තනතුරට පත් විය. එම සංගමයේ ලේකම් ලෙස සීදූව දවිසමර විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය චමින්ද ලක්ෂ්මන් කුමාර මහතා පත් විය.