275
විශිෂ්ට සමාජ ක්‍රියාකාරිකයකු වූ සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුද වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) අවසන් ගෞරව දැක්වීමට එක් වූයේ මෙලෙසිනි.