Home » නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

by chanaka
April 21, 2024 3:12 pm 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම අද (21) තීරණය කළේය.

අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර එහිදී උනුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT