Home » සහල් බෙදා දීමේ ජාතික වැඩසටහනට ජනපති එක්වී

සහල් බෙදා දීමේ ජාතික වැඩසටහනට ජනපති එක්වී

by sachintha
April 22, 2024 1:39 am 0 comment

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදා දීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කරමින් ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගණයේදී ප්‍රතිලාභීන් පිරිසකට සහල් ප්‍රදානයට ඊයේ (21) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතාබහකට එක් වූ අයුරු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT