Home » පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

by chanaka
April 22, 2024 3:13 pm 0 comment

උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමය.

කෙසේ නමුත් අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (22) පැවති අදාළ නඩු විභාගය සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් සහභාගී වී තිබුණි.

එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සදහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT