278
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වූ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යවා තිබේ. පසුගිය අප්‍රේල් මස මස 08 වැනි දින මෙම ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇත්තේ මැයි 02 සිට ඉල්ලා අස්වන බව සඳහන් කරමිනි. සිය ඉල්ලා අස්වීමෙන් පසුව විලී ගමගේ මහතා සිය ඉදිරි දිවිය සියලු කටයුතුවලින් ඉවත්ව විශ්‍රාම සුවයෙන් ගතකිරීමට තීන්දු කර ඇතැයි ද ඔහුට සමීප තොරතුරු අනාවරණය කළේය.
ජයකාන්ත ලියනගේ – බළපිටිය විශේෂ