Sunday, May 11, 2025
Home » ‘රාජ්‍ය සාහිත්‍ය සම්භාෂණ’ මාසික සාහිත්‍ය දේශන මාලාවේ සිව්වැන්න 25දා

‘රාජ්‍ය සාහිත්‍ය සම්භාෂණ’ මාසික සාහිත්‍ය දේශන මාලාවේ සිව්වැන්න 25දා

by sachintha
April 23, 2024 1:43 am 0 comment

රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධාන කරන ‘සාහිත්‍ය සම්භාෂණ’ මාසික දේශන මාලාවේ සිව්වැනි දේශනය මේ මස 25 වැනි දින ප. ව. 4:00ට කොළඹ 07 ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ‘වීර කාව්‍යයෙන් නව කතාවට: ‘මහා භාරත’කතිකාවේ ‘සාහිත්‍යයික මැදිහත්වීමේ ස්වභාවය’ මැයෙන් දේශනය පවත්වනු ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දක මධුරංග කලුගම්පිටිය විසිනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT