288
නික/වාරි/ ඊතණවත්ත මහා විද්‍යාලයේ සූර්ය මංගල්‍ය උත්කර්ෂවත් ආකාරයෙන් පසුගියදා ( 10) විදුහල්පත් එස්.ඩී.එස්.කේ. විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයෙදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වූ 2023 ශිෂ්‍යත්ව විභාගයෙන් නිකවැරටිය කලාපයෙන් ලකුණු 193ක් ලබාගත් බී.එම්. අකිඳු නිවේන් බණ්ඩාර ශිෂ්‍යයා, විද්‍යලයේ ආචාර්ය සමීරා, නියෝජ්‍ය විදුහල්පති අසංක රණසිංහ සහ 5 ශ්‍රේණීය භාර ආචාර්ය මාලනී යන මහත්ම මහත්මින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.