Home » නව මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙයි

නව මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙයි

by yasara
April 24, 2024 9:44 am 0 comment

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා වීරසේන මහතා එලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT