උණුසුම් පුවත්දේශීය පුවත් බෝ අත්තක් කඩාවැටීමෙන් කොළඹ අනතුරක් by yasara April 24, 2024 April 24, 2024 5:05 pm 0 comment 311 කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙයි මෙම අතුකඩා වැටීමෙන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව ඇත අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති අතර එම ස්ථානය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙයි Share previous post ඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම අරමුණයි -ජනපති next post පොසොන් පොහොයට අනුරාධපුරයට දුම්රිය ගමන් නෑ You may also like ගෝලීය සාම තානාපති ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් දිවයිනට May 18, 2024 කොළඹ ගුවන් සංදර්ශනයේ සහ ආරක්ෂක ප්‍රදර්ශනයේ දින සංශෝධනය කෙරේ May 18, 2024 වසරේ 18 වන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන ගාල්ල බලපිටිය පතිරාජ මහා විද්‍යාලයේ දී May 18, 2024 යුක්තිය, සමාන අයිතිවාසිකම් අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් වෙත අමෙරිකාවේ කැපවීම අවධාරණය කරයි May 18, 2024 තත්පර 10ට අඩු කාලයකින් කටින් පොල්ලෙලි ගසන පදවියේ අමිල May 18, 2024 ගංගා ආශ්රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම් May 18, 2024 ජනපති ඉන්දුනීසියාවට May 18, 2024 නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ May 18, 2024 ඉදිරි දින කිහිපයේ වැසි වැඩිවීමක් May 18, 2024 ප්‍රශංසනීය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාවට ස්ථාවර ආර්ථික වර්ධනයක් May 18, 2024 රතුපස්වල උද්ඝෝෂණයට වෙඩි තැබීමේ නඩුවෙන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ඇතුළු විත්තිකරුවෝ සිව් දෙනා නිදොස් කොට නිදහස් May 18, 2024 ගෝඨාට නොතීසි May 18, 2024 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.