Home » බෝ අත්තක් කඩාවැටීමෙන් කොළඹ අනතුරක්

බෝ අත්තක් කඩාවැටීමෙන් කොළඹ අනතුරක්

by yasara
April 24, 2024 5:05 pm 0 comment

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙයි

මෙම අතුකඩා වැටීමෙන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව  ඇත

අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති අතර  එම ස්ථානය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT