අධිකරණ හා පොලිස්උණුසුම් පුවත් සන්නස්ගලට ඇප ලැබෙයි by yasara April 25, 2024 April 25, 2024 4:26 pm 0 comment 242 රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ. කඳාන පොලීසිය විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන තිබුණි. ඉන්පසු ඔහු වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ. Share previous post 2024 මුල් මාස 4ට විදේශ රැකියා පැමිණිලි 1371ක් next post අධිකරණ තීන්දුව අනුව සංවර්ධන නිළධාරීන්ට ගුරු පත්වීම් You may also like ගෝලීය සාම තානාපති ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් දිවයිනට May 18, 2024 වසරේ 18 වන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන ගාල්ල බලපිටිය පතිරාජ මහා විද්‍යාලයේ දී May 18, 2024 යුක්තිය, සමාන අයිතිවාසිකම් අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් වෙත අමෙරිකාවේ කැපවීම අවධාරණය කරයි May 18, 2024 ගංගා ආශ්රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම් May 18, 2024 ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක් May 18, 2024 ජනපති ඉන්දුනීසියාවට May 18, 2024 නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ May 18, 2024 ඉදිරි දින කිහිපයේ වැසි වැඩිවීමක් May 18, 2024 ප්‍රශංසනීය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාවට ස්ථාවර ආර්ථික වර්ධනයක් May 18, 2024 රතුපස්වල උද්ඝෝෂණයට වෙඩි තැබීමේ නඩුවෙන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ඇතුළු විත්තිකරුවෝ සිව් දෙනා නිදොස් කොට නිදහස් May 18, 2024 ගෝඨාට නොතීසි May 18, 2024 භාවිතය අවම කරනු පිණිස බඩු දමා දෙද්දී ෂොපින් බෑගයටත් මිලක් නියම කිරීමට අවධානය May 18, 2024 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.