Home » සන්නස්ගලට ඇප ලැබෙයි

සන්නස්ගලට ඇප ලැබෙයි

by yasara
April 25, 2024 4:26 pm 0 comment

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ.

කඳාන පොලීසිය විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසු ඔහු  වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT