Saturday, May 18, 2024
Home » සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

by chanaka
May 5, 2024 11:44 am 0 comment

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තේම්න්තුව පවසයි.

අයදුම්කරුවන් 49,312 දෙනෙකු නැවත සමීක්ෂණයට අයදුම් කර තිබූ අතර පිළිතුරු පත්‍ර දෙලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් නැවත සමීක්ෂණයට ලක්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබා ගත හැකි බව දෙපාර්තේම්න්තුව දැනුම් දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT