Home » මැණික්හින්න රෝහලේ ගැටුමෙන් 06 ක් රෝහල් ගත කෙරේ

මැණික්හින්න රෝහලේ ගැටුමෙන් 06 ක් රෝහල් ගත කෙරේ

by yasara
April 29, 2024 10:02 am 0 comment

මැණික්හින්න රෝහලට රෝගියෙකු ඇතුලත් කිරීමට පැමිණි පිරිසක් හා කාර්ය මණ්ඩලය අතර ඇති වු ගැටුමකින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙයි

දිගන ප්‍රදේශයේ පදිංචි රෝගීයෙකු මැණික්හින්න රෝහලට ඊයේ පස්වරුවේ ඇතුලත් කිරීමට පැමිණි අවස්ථාවේ එම තත්ත්වය හටගෙන ඇත.

මේ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය බීමතින් සිටි බවටයි වාර්තා වෙයි

මැණික්හින්න පොලිසිය දෙපාර්ශවයේම තුවාලකරුවන් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙයි.

මෙම කළහකාරී සිද්ධියේ දී වාහන කිහිපයකට අලාබ හානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ සටහන් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT