Home » හරින්ගෙන් වෙනස් වැඩක් – මැයි 01වැනිදා ඉන්දිය තරු ලංකාවට

හරින්ගෙන් වෙනස් වැඩක් – මැයි 01වැනිදා ඉන්දිය තරු ලංකාවට

by chanaka
April 29, 2024 11:40 pm 0 comment

සංචාරක, ඉඩම්, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් ලෙස වෙනස් ආරක් ගත් දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිත අතර ” අභිමානවත් රටක්”යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂ මැයි රැළියද එදින පැවැත්වෙනු ඇත.

මැයි පළවෙනිදා මාලිගාවත්ත ප්‍රදේශයේදී මෙම දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නොමිලේ පැවැත්වෙන මේ ප්‍රසංගයට ඉන්දියාවේ ජනකාන්ත කලා ශිල්පින් පස් දෙනෙක් සහභාගි වීමට නියමිත බව වාර්තාවේ.

ඊට අමතරව ලංකාවේද ජනකාන්ත ශිල්පීන් සහභාගි වන මේ ප්‍රසංගය ශේන් සිං ගේ ලයින් වන් සංගීත කණ්ඩායම විසින් සංගීතවත් කරනු ඇත.

එදිනට සහභාගීවන ඉන්දීය කලාකරුවන්,

Vrusha Balu
athyaprakash Darmar
⁠Reshama S Shyam
Ramya N S K
Krish

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT