Thursday, May 16, 2024
Home » චෙන්නායි කණ්ඩායමට තවත් ජයක්

චෙන්නායි කණ්ඩායමට තවත් ජයක්

by yasara
April 29, 2024 10:30 am 0 comment

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 78ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත් විය

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 212ක් ලබා ගත්හ.

එහිදී නායක Ruturaj Gaikwad ලකුණු 98ක් ලබා රැස් කර ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකණු 134ක් පමණයි.

පන්දු යැවීමේ දී සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඊයේ (28) දිනයේ දීත් කඩුලු 02ක් බිඳහෙළීමට සමත් විය

ඒ අනුව ඔහු තරග 06ක දී කඩුලු 13ක් බිඳ හෙළා තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT