Tuesday, May 21, 2024
Home » මැතිවරණ කොමිසමෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිසමෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

by yasara
April 30, 2024 10:01 am 0 comment

ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි

ඒ අනුව මහජනතාවට දැනුම් දී ඇත්තේ, 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරිවරයාගෙන් විමසීමක් කරන ලෙසයි.

නැතිනම් පහත වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදි දැයි පරීක්ෂා කළ හැකි බව ද වැඩිදුරටත් සඳහන් කරයි

https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationDraft.aspx

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT