Thursday, May 16, 2024
Home » ලන්ඩන් මැර­තන් ලෝක වාර්තා පොතට

ලන්ඩන් මැර­තන් ලෝක වාර්තා පොතට

by Gayan Abeykoon
April 30, 2024 1:00 am 0 comment

වසර 2025 ලන්ඩන් මැර­තන් තර­ග­යට වාර්තා­ගත අයැ­දු­ම්පත් 8,40,000කට වැඩි ප්‍රමා­ණ­යක් දැන­ට­මත් ලැබී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එය එතෙක් මෙතෙක් ලන්ඩන් මැර­තන් තර­ග­යට ලැබී ඇති වැඩිම අයැ­දු­ම්පත් සංඛ්‍යාව වේ. ඊට පෙර ලන්ඩන් මැර­තන් තර­ග­යට ලැබුණු වැඩිම අයැ­දු­ම්පත් ප්‍රමා­ණය 5,78,000ක් වන අතර, එය පසු­ගිය වස­රේදී වාර්තා විය.

2025 ලන්ඩන් මැර­තන් තර­ග­යට ලැබුණු ඇයැ­දු­ම්පත් අතු­රින් 6,72,631ක් බ්‍රිතාන්‍ය ජාති­ක­ය­න්ගෙන් වන අතර, සෙසු අයැ­දු­ම්පත් 1,67,687 විදෙස් ජාති­ක­ය­න්ගෙන් වන බව වාර්තා වේ. මීළඟ ලන්ඩන් මැර­තන් තර­ගය ලබන වසරේ අප්‍රේල් මස 17 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT