Tuesday, May 21, 2024
Home » T20 ලෝක කුසලානයේ ඉන්දියානු ඉන්දීය සංචිතය මෙන්න

T20 ලෝක කුසලානයේ ඉන්දියානු ඉන්දීය සංචිතය මෙන්න

by chanaka
April 30, 2024 8:15 pm 0 comment

එළඹෙන ජුනි මස පළමු වනදා ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි දී ආරම්භ වන 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා එක්වන ඉන්දීය සංචිතය මේ වනවිට නම්කර තිබේ.

ඉන්දීය ලෝක කුසලානය සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් ය.

ඉන්දීය සංචිතය පහතින්,

රෝහිත් ෂර්මා (නායක), යෂස්වි ජයිස්වාල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, රිෂාබ් පාන්ට්, සංජු සැම්සන්, හර්දික් පාණ්ඩ්‍යා, ශිවම් ඩුබේ, රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, කුල්දීප් යාදෙව්, යුස්වේන්ද්‍ර චාහල්, අර්ෂ්දීප් සිං, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් සිරාජ්

අතිරේක ක්‍රීඩකයින් – ශුබ්මන් ගිල්, රින්කු සිං, ඛලීල් අහමඩ්, අවේෂ් ඛාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT