Home » ලෝක කුසලානයට එංගලන්ත සංචිතය නම් වෙයි

ලෝක කුසලානයට එංගලන්ත සංචිතය නම් වෙයි

by chanaka
April 30, 2024 8:17 pm 0 comment

 

බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදයේ දී 2024 ජූනි මස ආරම්භ වීමට නියමිත ICC T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා එංගලන්ත තේරීම් කමිටුව විසින් මූලික සංචිතයක් නම් කර තිබේ.

1) ජොස් බට්ලර් (නායක)
2) මොයීන් අලී
3) ජොෆ්ර ආචර්
4) ජොනතන් බෙයාස්ටෝ
5) හැරී බෲක්
6) සෑම් කරන්
7) බෙන් ඩකට්
8) ටොම් හාට්ලි
9) විල් ජැක්ස්
10) ක්‍රිස් ජෝදන්
11) ලියාම් ලිවිංග්ස්ටන්
12) අදිල් රෂීඩ්
13) පිල් සෝල්ට්
14) රීස් ටොප්ලි
15) මාක් වූඩ්

ලෝක කුසලානයට පෙර මෙම සංචිතය මැයි මස 22, 25, 28, 30 දින වලදී පකිස්ථානයට එරෙහිව T20 තරග 4කට ක්‍රීඩා කිරීමට නියමිතය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT