Saturday, May 18, 2024
Home » ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට

ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට

by yasara
May 4, 2024 1:48 pm 0 comment

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය යොකෝ කමිකාවා මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (04 ) දිවයිනට පැමිණියාය.

මෙරට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපානයේ සහයෝගය තවදුරටත් ලබා දීම ජපාන විදේශ කටයුතු අමාත්‍යවරියගේ සංචාරයේ අරමුණ වී තිබෙන බවයි වාර්තා වෙයි

ඒ අනුව ජපන් විදේශ කටයුතු අමාත්‍ය‍වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මෙරට නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT