Home » ෆවුසිගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට

ෆවුසිගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට

by chanaka
May 7, 2024 5:05 pm 0 comment

රිය අනතුරක් සිදුකර මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙකු අනතුරට ලක්වීමෙන් අනතුරුව, අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීමයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකාර ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන අනතුරුව පොලිස් ඇප මත මුදාහැර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT