Home » මහ බැංකු නිලධාරීන් ආංශික අධීක්ෂණ කාරක සභාවකට කැඳවන්න – මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

මහ බැංකු නිලධාරීන් ආංශික අධීක්ෂණ කාරක සභාවකට කැඳවන්න – මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

by sachintha
May 8, 2024 2:04 am 0 comment

මහ බැංකුව නිකුත් කර තිබෙන වාර්ෂික ආර්ථික විවරණයෙන් මහ බැංකුව සහ රාජ්‍යය වෙනස් ආකාරයට අර්ථ දැක්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් ආංශික අධීක්ෂණ කාරක සභාවකට කැඳවන ලෙස පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ ( 07 ) ඉල්ලා සිටියේය.

එවැනි වර්ගීකරණයක් කිසිසේත් සිදු කළ නොහැකි අතර අදාළ වාර්තාව අනුව කැබිනට් මණ්ඩලය කිසිඳු කාර්යභාරයක් සිදු කර නොමැති බව මෙන්ම වැඩ කර ඇත්තේ මහ බැංකුව පමණක් බවට හැඟීමක් ඇති බව ද මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT