Home » යුක්‍රේන – රුසියා යුද්ධයට ගිය ලාංකිකයන් 06ක් මිය ගිහින්

යුක්‍රේන – රුසියා යුද්ධයට ගිය ලාංකිකයන් 06ක් මිය ගිහින්

by chanaka
May 9, 2024 5:02 pm 0 comment

මිනිස් ජාවාරම්කරුවන් විසින් යුක්‍රේන- රුසියා යුද්ධයේ රුසියානු හමුදාවට එක්වීම සඳහා මෙරටින් යවන ලද ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී ඇති බවයි.

ඒ සම්බන්ධ නිවරැදි සංඛ්‍යා සොයාගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT