Monday, May 20, 2024
Home » ඩයනාට එරෙහි තීන්දුව කතානායකට

ඩයනාට එරෙහි තීන්දුව කතානායකට

by chanaka
May 9, 2024 12:58 pm 0 comment

ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට එම මන්ත්‍රී ධූරය දැරීමට අයිතියක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ හේතුවෙන් එම මන්ත්‍රී ධූරය පුරප්පාඩුවන බවද කතානායකවරයා දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT