Saturday, May 10, 2025
Home » දෙහි මිල අහස උසට

දෙහි මිල අහස උසට

by mahesh
May 10, 2024 1:00 am 0 comment

ජා-ඇළ නගරයේ එළවළු වෙළෙඳසලේ දෙහි මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව කියා සිටිති. ඉකුත් දිනවල ඉතා අඩු මුදලට පැවැති දෙහි අද වන විට ග්‍රෑම් 100ක් රුපියල් 220ක පමණ ඉහළ මිලකට අලෙවි වේ. ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ දෙහි ගෙඩියක මිල රුපියල් 110ක් පමණ වේ.

දෙහි අස්වැන්න නෙළන කාලයේ දී එම අස්වැන්න සුරක්ෂිත කිරීමට වැඩපිළිවෙළක් නොමැති නිසා මෙලෙස වෙළෙඳපොළ තුළ දෙහි මිල මෙලෙස අසාමාන්‍ය ලෙස උච්චාවචනය වන බව දෙහි වෙළෙන්දෝ කියති.

ජා-ඇළ සමූහ – ප්‍රසංග පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT