Home » ඩබල් විකට් ක්‍රිකට් ශූරයෝ තලපත්පිටිය යුනයිටඩ්

ඩබල් විකට් ක්‍රිකට් ශූරයෝ තලපත්පිටිය යුනයිටඩ්

by mahesh
May 10, 2024 1:00 am 0 comment

පැපිලියාන දූ දරුවෝ සුභ සාධක හා අන්‍යෝන්‍යාධාර සමිතිය සංවිධාන කළ ඩබල් විකට් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තලපත්පිටිය යුනයිටඩ් කණ්ඩායම සමත් විය.

පැපිලියාන උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ අවසන් තරගයේදී යුනයිටඩ් පිල හමුවේ කොහුවල වුඩ්ලන්ඩ් සිංහ ක්‍රීඩා සමාජය පරාජයට පත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT