උණුසුම් පුවත්දේශීය පුවත් නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම අද by chanaka September 30, 2024 September 30, 2024 4:05 pm 0 comment 309 නව අමාත්‍ය මණ්ඩලය අද (30) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රැස්වීමට නියමිතය. අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත අතර, එම තීරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. කලින් පුවත මහනුවර තරුණයෙක් ඊශ්‍රායලයේ දී සිය දිවි හානි කර ගනියි මීලඟ පුවත උද්ධමනය පහළට You may also like ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට May 3, 2025 කොටි ත්‍රස්තයින් සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි May 2, 2025 ඡන්දෙට බාර් වැහෙන දවස මෙන්න May 2, 2025 චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි May 2, 2025 පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි May 2, 2025 මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්රගමනය සහ වර්ධනය IOM සහය May 2, 2025 ජාතික වෙසක් සතිය මැයි 10වැනිදා සිට May 2, 2025 මැයි 06 වැනිදා කොටස් වෙළඳපළ ගනුදෙනු කාලයේ වෙනසක් May 2, 2025 ලංකාවේ සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයෙන් ඉහළ ඉල්ලුමක් May 2, 2025 පාස්පෝට් නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක් May 2, 2025 ජනපති අනුර අනිද්දා වියට්නාමයට – අවබෝධතා ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබයි May 2, 2025 අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත බලාත්මකයි May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.