විදෙස් ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් by yasara April 16, 2025 April 16, 2025 10:53 am 0 comment 376 ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව වාර්තා වෙයි. භූකම්පනය කිලෝමීටර් 75ක් ගැඹුරින් හට ගෙන ඇති බව සඳහන්ය. කලින් පුවත කොළඹට එන මගී ජනතාවට විශේෂ නිවේදනයක් මීලඟ පුවත SMS පණිවුඩයක් ලැබුණහොත් පමණක් අක්‍රිය කරන්න – ලංවිම You may also like ලොව ප්‍රසිද්ධම චිමිනිය සවි කරයි May 3, 2025 චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි May 2, 2025 ට්‍රම්ප් ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශකවරයාව නෙරපයි May 2, 2025 ගාසා තීරයට ඊශ්‍රායලයෙන් යළි ගුවන් ප්‍රහාර May 2, 2025 පාකිස්තානයේ ආරක්ෂාව චීනයේ කනස්සල්ලට May 2, 2025 කාශ්මීර් ත්‍රස්ත සංවිධානයට පාකිස්තාන හමුදාවේ සහාය ලැබිලා May 2, 2025 අමෙරිකාව සහ යුක්රේනය ඛනිජ සම්පත් ගිවිසුමට අත්සන් තබයි May 2, 2025 පාකිස්තාන යුද උණුසුම මැද මෝදිගේ රුසියානු සංචාරය අවලංගු කරයි May 2, 2025 ඉන්දියාවත් පාකිස්තානයත් යුද අභ්‍යාස අරඹයි May 2, 2025 උතුරු චීනයේ අවන්හලක ගින්නකින් 22ක් මරුට May 1, 2025 වසර 50කට පෙර ගුවන්ගත කළ චන්ද්‍රිකාවක් පෘථිවියට කඩා වැටීමේ අවදානමක් May 1, 2025 අමෙරිකාව පුරා බෙදාහරිනු ලැබූ පාන් වර්ගයක උගුර කැපීයෑමේ අවදානම සහිත වීදුරු කැබැලි May 1, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.