Thursday, May 16, 2024
Home » ජනපති තවත් අලුත් පත්වීම් කිහිපයක් සිදු කරයි

ජනපති තවත් අලුත් පත්වීම් කිහිපයක් සිදු කරයි

by yasara
December 28, 2023 2:53 pm 0 comment
president 1

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවල මහතා ද, සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ යන මහත්වරුන් පත් කර තිබෙයි.

2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT