Home » ‘සෙනෙහෙබර’ නව නිෂ්පාදනයෙන්

‘සෙනෙහෙබර’ නව නිෂ්පාදනයෙන්

by sachintha
January 26, 2024 12:20 am 0 comment

බන්දුල විතානගේ විසින් 1986 වසරේ දී නිෂ්පාදනය කරන ලද ‘සෙනෙහෙබර’ නාට්‍යයේ නව නිෂ්පාදනය නාලක විතානගේ විසින් අධ්‍යක්ෂණය කොට ඇත. කමලා විතානගේ චානක විතානගේ සහ වජිර කුමාරි විතානගේ අධීක්ෂණයකි. එහි මුහුරත් උලෙළ පසුගිය දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි. නව නිෂ්පාදනයේ අනෝමා කුමුදුනි, නිමල් ජයසිංහ, මහේන්ද්‍ර වීරරත්න, චාමර පියදර්ශන, ශෂිකා පීරිස්, අංජුලා රාජපක්ෂ, සුදේක්ෂා සමාධි, වාසනා බණ්ඩාර සහ තිමංක ජයලත් රංගනයෙන් එක්වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT