Home » දේවි කුසුමාසන වැඩ අරඹයි

දේවි කුසුමාසන වැඩ අරඹයි

by sachintha
January 26, 2024 12:19 am 0 comment


සිංහල රාජාවලියේ කඳුළු බිංදුව ලෙස හඳුන්වන කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා රැජිනගේ ජීවන කතාව ඇසුරෙන් නිර්මාණය වන ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම අධ්‍යක්ෂණය වන ‘දේවි කුසුමාසන’ චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා ඇරඹිණි. එය Lyca Productions Lanka අභිමානවත් නිෂ්පාදනයකි. දෙස්, විදෙස් කලාකරුවන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති. කුසුමාසන දේවිය ලෙස උදාරි වර්ණකුලසූරියත්, කොනප්පු බණ්ඩාර ලෙස හේමාල් රණසිංහත් නිරූපණයේ යෙදෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT