උණුසුම් පුවත් ශිෂ්‍ය විරෝධයට කදුළු ගෑස් ප්‍රහාර by yasara March 5, 2024 March 5, 2024 5:30 pm 0 comment 311 කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද (05) පස්වරුවේ පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ. කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වෙයි. මෙම විරෝධතාවය නිසා දැඩි වාහන තද බදයක් ද ඇති වී තිබෙයි . Share previous post වැටුප් වැඩි කිරීම ගැන මහබැංකු නිලධාරීන්ට පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්‍රසාදය next post ලොව පුරා Facebook බිඳවැටෙයි You may also like දේශගුණික විපර්යාස සඳහා මූල්‍ය සම්පත් ලබා දීමේ වැඩසටහන්වලට අනුගත වීමේදී ගෝලීය උතුර අවාසනාවන්ත ලෙස... May 20, 2024 පුත්තලමේ පාසල්වලට හෙටත් නිවාඩු May 20, 2024 මැයි 26 සිට ජාතික ඩෙංගු මර්දන සතියක් May 20, 2024 ඉරාන ජනපතිගේ සහ විදේශ ඇමතිගේ සිරුරු සොයා ගැනේ May 20, 2024 ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 04ක් ඉන්දියාවේදී අත්අඩංගුවට May 20, 2024 පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් දහසක් පුහුණුවට බදවා ගැනේ May 20, 2024 දිස්ත්‍රික්ක 09 ක නාය යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ May 20, 2024 කෝටි 07ක හෙරොයින් ගෙන ආ විදෙස් කත කටුනායක දී හසුවෙයි May 20, 2024 ඉරානයේ දින පහක ශෝක කාලයක් May 20, 2024 ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර මිලදී ගන්න ගිවිසුමක් May 20, 2024 ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට වාහක රෝග පිළිබද විශේෂ සමාලෝචනයක් May 20, 2024 මෙවර යල කන්නයේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන් May 20, 2024 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.