Saturday, April 27, 2024
Home » ශිෂ්‍ය විරෝධයට කදුළු ගෑස් ප්‍රහාර

ශිෂ්‍ය විරෝධයට කදුළු ගෑස් ප්‍රහාර

by yasara
March 5, 2024 5:30 pm 0 comment

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද (05) පස්වරුවේ පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ.

කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වෙයි.

මෙම විරෝධතාවය නිසා දැඩි වාහන තද බදයක් ද ඇති වී තිබෙයි .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT