Thursday, May 9, 2024
Home » ශ්‍රි ලංකාවට තවත් මළළ ක්‍රීඩා ජයක්

ශ්‍රි ලංකාවට තවත් මළළ ක්‍රීඩා ජයක්

by yasara
April 27, 2024 11:30 am 0 comment

වයස අවුරුදු 20න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත් විය.

මෙම තරගාවලිය ඊයේ ඩුබායි හිදී පැවති අතර එම ජයග්‍රහණය ශ්‍රී ලංකා වාර්තාවක් ද වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT