Home » තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

by yasara
April 27, 2024 11:07 am 0 comment
earthquake new

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහි අගය රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන්ව ඇත

භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැති බව තායිවාන බලධාරීන් සඳහන් කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT