Sunday, May 11, 2025
Home » ජන අරගලයේ දෝංකාරය ජනපතිට පිළිගන්වමින්

ජන අරගලයේ දෝංකාරය ජනපතිට පිළිගන්වමින්

by mahesh
March 15, 2024 1:00 am 0 comment

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (14) පිළිගැන්වූ අයුරු. ගැටමාන්නේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙහි වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT