Wednesday, May 15, 2024
Home » අවම වැටුප වැඩි කරන්න අනුමැතිය

අවම වැටුප වැඩි කරන්න අනුමැතිය

by chanaka
March 26, 2024 3:24 pm 0 comment

සේවකයින්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ අනුව, ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා වැඩිකිරීමට නියම කෙරේ.

තවද, ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා වැඩ කෙරෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT