Monday, May 20, 2024
Home » මොස්කව් ප්‍රහාරයට දිවිදුන් පිරිසට ජාතික ජනබලවේගයේ සොව

මොස්කව් ප්‍රහාරයට දිවිදුන් පිරිසට ජාතික ජනබලවේගයේ සොව

by sachintha
March 27, 2024 1:00 am 0 comment

රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිසට ශෝකය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක සටහන් පොතෙහි ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තබා තිබේ.

ඊයේ(26) පෙරවරුවේ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තැබීය.

 

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT