Thursday, May 9, 2024
Home » උරුමය නර්තන පාසලේ සිසු සිසුවියෝ දොළොස් දෙනෙක් වෙස්-ශීර්ශාභරණ පලඳිති

උරුමය නර්තන පාසලේ සිසු සිසුවියෝ දොළොස් දෙනෙක් වෙස්-ශීර්ශාභරණ පලඳිති

by sachintha
March 27, 2024 1:00 am 0 comment

උරුමය නර්තන පාසලෙහි සිසු සිසුවියන් දොළොස් දෙනෙකු වෙස් හා ශීර්ශාභරණ පැලඳවීමේ මංගල්‍යය පසුගියදා (21) ගංගොඩවිල අතුල සුභද්‍රාරාම විහාරස්ථානයෙදී අති උත්සවශ්‍රීයෙන් පැවැත්වින. මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් දොළොස් දෙනෙකුට වෙස් හා ශීර්ශාභරණ පැලඳවීම සිදු කරන ලදි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT