Home » ලේක්හ­වුස් විශ්‍රා­මික එස්.එම්. ප්‍රේම­දාස අභා­ව­ප්‍රාප්ත වේ

ලේක්හ­වුස් විශ්‍රා­මික එස්.එම්. ප්‍රේම­දාස අභා­ව­ප්‍රාප්ත වේ

by sachintha
March 28, 2024 12:44 am 0 comment

ලේක්හ­වුස් ආය­ත­නයේ පරි­පා­ලන මෙහෙ­යුම් අංශයේ වසර 15ක් පමණ සේවය කර විශ්‍රාම ලැබූ එස්.එම්. ප්‍රේම­දාස මහතා (63) අභා­ව­ප්‍රාප්ත විය.
ඒ මහ­තාගේ දේහය පන්නල, පහළ කොටු­වැල්ල නිවෙසේ තැන්පත් කර ඇති අතර, පිළි­බඳ අව­සන් කට­යුතු අද (28) පස්වරු 4.00ට කොටු­වැල්ල පොදු සුසාන භූමි­යේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT