Home » කොටස් වෙළෙඳපොළ බදාදාට දහවල් 12ට අවසන්

කොටස් වෙළෙඳපොළ බදාදාට දහවල් 12ට අවසන්

by chanaka
April 8, 2024 4:02 pm 0 comment

2024 අප්‍රේල් 10 වැනි බදාදා දින කොටස් වෙළෙඳපොළ දෛනික වෙළෙඳපොළ ගනුදෙනු මධ්‍යහ්න 12.00 ට අවසන් කෙරෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කරයි.

ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය, 2024 අප්‍රේල් 13 වන සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් මෙලෙස දින භාගයක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළ වෙත ලැබී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT