Home » දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටෙයි

දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටෙයි

by yasara
April 9, 2024 4:06 pm 0 comment

බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටී තිබෙයි

මෙම අනතුරෙන් කාන්තාවක් මිය ගොස් ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙයි

මෙම අනතුර හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුද තාවකාලිකව අත්හිටුවා තිබෙයි

එමෙන්ම නළ මාර්ගවලට සිදු වූ හානි හේතුවෙන් නිවාස 8,000 කට පමණ ගෑස් සැපයුමට බාධා එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT