262
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා අද (09) දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එතුමා සමග තවත් 09 දෙනෙකු යුතු පිරිසක් ද පිටත්ව ගොස් ඇති බව සදහන් වේ .
ඔවුන් අද අලුයම 12.55 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි ගුවන් සේවයේ ටී.ජී.-308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ .