Home » මෛත්‍රී සංචාරයකට තායිලන්තයේ යයි

මෛත්‍රී සංචාරයකට තායිලන්තයේ යයි

by yasara
April 9, 2024 2:43 pm 0 comment

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා  අද (09)  දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

එතුමා සමග තවත් 09 දෙනෙකු යුතු  පිරිසක් ද පිටත්ව ගොස් ඇති බව සදහන් වේ .

ඔවුන් අද  අලුයම 12.55 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි ගුවන් සේවයේ ටී.ජී.-308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT