Home » පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

by yasara
April 10, 2024 12:38 pm 0 comment
education new

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අද (10) දිනයෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙයි.

ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වනදා ආරම්භ කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT