Home » සංස්කෘතිය වනසන අවුරුදු තරඟ ගැන පොලිසිය අවධානයෙන්

සංස්කෘතිය වනසන අවුරුදු තරඟ ගැන පොලිසිය අවධානයෙන්

by yasara
April 13, 2024 8:11 am 0 comment

අවුරුදු උත්සව වල අසභ්‍ය තරග පැවැත්වීම පිළිබඳව පොලිසියේ දැඩි අවධානය යොමුව තිබෙයි

මේ අතර අවුරුදු සමයේ බීමත්ව රිය පැදවීම ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ පුළුල් මෙහෙයුම් ද ක්‍රියාත්මක බව ද  පොලිසිය අවධාරණය කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT