Home » දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

by yasara
April 13, 2024 8:15 am 0 comment

කැකිරාව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාගර්ගයේ ඊයේ (12)  පෙ.ව.5.20 ට පමණ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ පුබ්බිලිය,හැලඹගහවත්ත අංක 88  යන ස්ථානයේ පදිංචි ව සිටි ප්‍රසන්න බංඩාර හේරත් නැමති 32 හැවිරිදි අයෙකි.

මේ පිළිබද කැකිරාව පොලිසිය කරන ලද මුලික විමර්ශන අනුව කැකිරාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාගයේ බීමත්ව නිදාගෙන සිටි ඔහු පෙ.ව.5.20ට පමණ මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ගමන් කරමින් තිබු දුම්රිය පැමිනීමේදී හිස ඔසවා බලනවාත් සමගම දුම්රියේ හිස ගැටී මිය ගොස් ඇති බවට අණාවරණය වී ඇත

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT